About

නිසි පෝෂණය සෞඛ්ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබව යොමු කරයි. පෝෂ්යදායි ආහාර වේලක් ඔබගේ සිරුරේ බර නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරී වේ. මනා සේ සැලසුම් කළ පෝෂණ සලසුමක් මඟින් දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද වාහිනී රෝග වැනි නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය. අවිධිමත් ආහාර පුරුදු සහ සෞඛ්ය සම්පන්න නොවන ආහාර තෝරා ගැනීම් වර්තමාන ලෝකයේ පවතින බොහෝ පෝෂණ ගැටළු වලට මූලික හේතුව වෙයි. එබැවින් සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේදී ඔබේ ආහාර රටාව විශාල කාර්යභාරයක් ඉටු කරයි..

Proper nutrition will lead you to a healthier life. A nutritious diet helps you achieve and maintain your proper body weight. Proper nutrition can also reduce the risk of chronic diseases such as diabetes, hypertension and cardio vascular diseases. Irregular eating habits and unhealthy food choices are the root causes of all nutritional problems. Therefore your diet plays a huge role in leading a healthy life.

 




 

Post a Comment

0 Comments